Cyber අවකාශයේ
Online වැඩපොත

ලංකාවේ ප්‍රථම Online interactive අධ්‍යාපන අද්දැකීම.

Student learning online with laptop
100 දෙනෙකුට වඩා විශ්වාස කරයි
Mobile භාවිතයට පහසුයි
Sri Lankan flagපාසල් විෂය නිර්දේශයට අනුකූලයි
ඔබේ මාවත තෝරන්න

ඉගෙනුම ලබන ශ්‍රේණිය

ඔබේ ශ්‍රේණිය select කරලා ඉගෙනීමේ ගමන ආරම්භ කරන්න.

අධ්‍යාපනය සඳහා Pesuru Online තෝරා ගන්නේ ඇයි?

ප්‍රතිඵල ගොඩනගන්න: විෂය දැනුම, පුහුණුව සහ සහයෝගය.

පාඩම් ප්‍රශ්නාවලි

හැම පාඩමකට පහසුවෙන් Quiz කරලා දැනුම වැඩි කරගන්න.

පිළිතුරු පැහැදිලි කිරීම්

සෑම පිළිතුරක් පිටුපසම ඇති Logic එක තේරුම් ගන්න.

ඔබේ වේගයට ඉගෙනීම

දවසේ ඕනෑම වෙලාවක ඉගෙන ගන්න.

ජංගම ප්‍රවේශය

ඕනෑම Device එකකින් බාධාවකින් තොරව අධ්‍යයනය කරන්න.

අන්තර්ක්‍රියාකාරී වීඩියෝ

ළඟදීම

අපගේ interactive වීඩියෝ පාඩම් සමඟ සම්බන්ධ වන්න.

සහතික ලබාගන්න

ළඟදීම!

Pesuru Online ශිෂ්‍යයන් පවසන දේ

අපගේ ශිෂ්‍ය ප්‍රජාවේ සැබෑ අත්දැකීම්.

මෙම වේදිකාව මම ඉගෙන ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. පාඩම් පැහැදිලියි, අන්තර්ක්‍රියාකාරීයි, ඉගෙනීම රසවත් කරනවා. පන්තිය සමඟ ඉදිරියට යාමට දැන් මට හැකියි.

අනුල්යා

අනුල්යා

10 ශ්‍රේණියේ ශිෂ්‍යාව

5.0

ඕනෑම වෙලාවක ප්‍රශ්නාවලි සහ වීඩියෝ ලබාගන්න පුළුවන් වීම මට ගොඩක් වටිනවා. දවස පුරාම පෞද්ගලික ගුරුවරයෙකු සිටිනවා වගේ දැනෙන අතර මාසයක් ඇතුළත මගේ විද්‍යා ලකුණු වැඩි වුණා.

මුස්තාෆ්

මුස්තාෆ්

8 ශ්‍රේණියේ ශිෂ්‍යයා

5.0

කලින් ගණිතය මට ඉතා අමාරුයි. දැන් මම හැමදාම ප්‍රශ්නාවලි සමඟ පුහුණු වන නිසා මගේ විශ්වාසය ගොඩක් වැඩිවුණා. මගේ ගුරුවරයාත් ඒ වෙනස දැක්කා.

කලත්මා

කලත්මා

11 ශ්‍රේණියේ ශිෂ්‍යාව

4.8

පියවරෙන් පියවර පන්තියේම වැඩ්ඩා වෙමු

පහසුවෙන් ආරම්භ කර, ඉක්මනින් ඉදිරියට යන්න.

1

ලියාපදිංචි වන්න

ලියාපදිංචි වන්න බොත්තම ඔබන්න.

2

පෝරමය පුරවන්න

පෝරමයේ අවශ්‍ය විස්තර ඇතුළත් කරන්න.

3

විද්‍යුත් තැපෑල තහවුරු කරන්න

ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය තහවුරු කරන්න.

4

පිවිසෙන්න

ඔබේ පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර ප්‍රධාන පිටුවට පිවිසෙන්න.

Pesuru Online අපි ගැන

ඔබේ ඉගෙනීමේ හවුල්කරු.

අපේ ඉලක්කය

අපගේ අරමුණ වන්නේ, පවතින විභාග රටාව තුළින් ලාංකික ශිෂ්‍ය ප්‍රජාවේ නිපුණතා සහ විෂයානුබද්ධ දැනුම,තාක්ෂණය හරහා ගොඩනැගීම.

LearnerLearnerLearner

100+

රට පුරා ශිෂ්‍යයෝ

කවුද මේ Pesuru Online

හොඳ දේ ලැබෙනුයේ හොඳ ස්ථාන වලිනි.

Thilak Sucharitharathne

Thilak Sucharitharathne

Co-Founder & CEO

Priyanthi Perera

Priyanthi Perera

Director

කැපවීමෙන් ක්‍රියා කරන අධ්‍යාපනඥ කණ්ඩායමක්

Latest updates ඉක්මනින්ම දැනගන්න

ඔබේ ශ්‍රේණිය සඳහා නව පාඩම් සහ quiz දැම්ම සැනින් දැනගන්න. PO Points offers, curriculum updates සහ ඔබේ කැමති subjects ගැන tips ලබා ගන්න.

නව පාඩම් සහ ප්‍රශ්නාවලි

පසුම්බි දීමනා

විෂය නිර්දේශ යාවත්කාලීන

විභාග උපාය මාර්ග

Pesuru Students සඳහා

New updates කවදාවත් Miss කරන්නෙපා

නව quizzes, deals, සහ curriculum updates — inbox එකටම කලින්ම ලබා ගන්න.

Spam නෑ. Click එකකින් unsubscribe.
You're offline. Please check your connection.